නිකවැරටිය ශාඛාව විසින් 04 වන වරටත් නොමිලේ පවත්වනු ලැබූ අක්ෂි සායන වැඩසටහන 2025.

නිකවැරටිය ශාඛාව විසින් 04 වන වරටත් නොමිලේ පවත්වනු ලැබූ අක්ෂි සායන වැඩසටහන 300 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් අති සාර්ථක ලෙස ඊයේ දිනයේ (පෙබරවාරි 22) පවත්වන ලදි.මෙම වැඩසටහනට සමගාමීව ආයූර්වේද වෛද්‍ය සායනය, ඹෟෂධ නොමිලේ ලබාදීම හා රුධිර සාම්පල පරීක්ෂණ නොමිලේ සිදුකරන…