කලහොගෙදර සී/ස එකමුතු සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපාකාර සමිතියේදී නොමිලේ සිදුකල අක්ෂි සායන වැඩසටහන 2024.𝗘𝘆𝗲 𝗖𝗮𝗿𝗲 𝗰𝗼𝗺𝗺𝘂𝗻𝗶𝘁𝘆 𝘀𝗲𝗿𝘃𝗶𝗰𝗲 𝘂𝗻𝗶𝘁 මගින් 2024 නොවැම්බර් මස 24 දින කුරුණෑගල කලහොගෙදර සී/ස එකමුතු සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපාකාර සමිතියේදී නොමිලේ සිදුකල අක්ෂි සායන වැඩසටහන.Mali Karasnagoda මහත්මිය සහ ජයසිරි මහතා විසින් සංවිධානය කරනු ලැබූ මෙම සායනයේදී ප්‍රදේශවාසීන් හට නොමිලේ පූර්ණ අක්ෂි පරීක්ෂාවෙන් පසු ඇසෙහි සුද ඇති පුද්ගලයින් තෝරා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව නොමිලේ ඇසෙහි සුද ඉවත්කිරීමේ සැත්කම් සදහා යොමු කරන ලදී. Previous Post ලෝක දියවැඩියා දිනයට සමගාමීව නොමිලේ පැවැත් වූ අක්ෂි සහ රුධිර සායන වැඩසටහන 2024 Next Post නිකවැරටිය ශාඛාව විසින් 04 වන වරටත් නොමිලේ පවත්වනු ලැබූ අක්ෂි සායන වැඩසටහන 2025.