ලෝක දියවැඩියා දිනයට සමගාමීව නොමිලේ පැවැත් වූ අක්ෂි සහ රුධිර සායන වැඩසටහන 2024 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක ලෙස දෙවන වරටත් අයි කෙයා දෘෂ්ඨි විශේෂඥයෝ පුද්ගලික සමාගම විසින් නොවැම්බර් මස 23 වන දින පවත්වන ලදී.මෙහිදී රුධිර සායනය සදහා අනුග්‍රහය දක්වන ලද්දේ කූරුණෑගල වයඹ රසායනාගාරය විසිනි. Previous Post DIAGNOSTIC TESTS Next Post කලහොගෙදර සී/ස එකමුතු සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපාකාර සමිතියේදී නොමිලේ සිදුකල අක්ෂි සායන වැඩසටහන 2024.